භාවිතයෙන් අර්ථවත් කෙරෙන යහපාලනය තුලින් සෞභාග්‍යමත් දකුණු පළාතක්.
දකුණු පළාත තුල පවතින මානව, මූල්‍ය හා භෞතික සම්පත් කළමණාකරණ සංකල්පයන් මත කාර්යක්ෂමව සහ සඵලදායීව මෙහෙයවීම තුලින් පළාත තුල ආර්ථික සහ සමාජයීය සංවර්ධනය ඉහල තලයකට ගෙන ඒම සහ ජාතික ආර්ථිකයට ඉහල දායකත්වයක් ලබා දීම.