ආයුබෝවන්! දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය නිල වෙබ් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.

අයවැය දෙපාර්තමේන්තුව

ලිපි ලැයිස්තුව

කාර්ය පරිපාටිය
 
  • වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරිම.
  • විසර්ජන ප්‍රඥප්තිය පිළියෙල කිරීම.
  • පරිපූරක ඇස්තමේන්තු පිළිබඳ කටයුතු.
  • අයවැය කළමණාකරනය පා පාලනය.
  • ප්‍රතිපාදන මාරු කිරීම.
  • සේවක සංඛ්‍යා තොරතුරු තබා ගැනීම හා පාලනය.
  • අයවැය දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය.
  • ඇස්තමේන්තු ලබා ගැනීම හා පරීක්ෂාව.
  • අයවැය හා සැලසුම් කමිටු.
  • පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම හා ප්‍රතිපාදන සැලසීම.
  • අයවැය සාකච්ඡා.
  • වොරන්ට් බලපත්‍ර නිකුත් කිරීම.
  • අතුරු සම්මත ගිණුම් ඉදිරිපත් කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හා සැලසුම් තොරතුරු තබා ගැනීම.
  • පළාත් සභා සැලසුම්, අරමුණු, ඉලක්ක හා කාර්යසාධන ලබා ගැනීම හා පවත් වා ගැනීම.
  • අතිරික්ත වියදම් හා අත්තිකාරම් ගිණුම්වල සීමා ඉක්මවීම්ද අවම සීමාවලට ලඟා නොවීම් පිළිබඳ කටයුතු.
  • අයවැය සීමා ඉක්මවීම් හා සීමා වලට ලඟා නොවීම සඳහා අනාවැයි ලබා ගැනීම.
  • අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන.
  • ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම.
  • ආදායම් ඇස්තමේන්තු ප්‍රතිශෝධනය.
  • ආදායම් ප්‍රගති කටයුතු.
  • ආදායම් වාර්තා පිළි‍යෙල කිරීම.
  • ආදායම් දත්ත තාබ ගැනීම හා විශලේෂණය.
  • ආදායම් එකතු කිරීම.
  • ආදායම් ගිණුම් පිළියෙල කිරීම.
  • හිඟ ආදායම් ගිණුම්.

 

 එල්.ඒ. සුනිල් මයා

අධ්‍යක්ෂ (අයවැය)

+04-91-2246902