දකුණු පළාත් රාජ්‍ය සේවය සදහා නවක උපාධිධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණය - 2022-04-08, ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දි පැවැත්වේ. නාම ලේඛණය හා පැමිණිය යුතු වේලාව පහත Link මගින් ලබාගන්න

මුල් පිටුව/ නවක උපාධිධාරීන් බදවා ගැනීම

Group A

2020 වර්ෂයේ බදවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්, දකුණු පළාත් සංවර්ධන නිලධාරි සේවයේ III ශ්‍රේණියේ තනතුරට පත්කිරිම සදහා සුදුසුකම් පරික්ෂා කිරිමේ සම්මුඛ පරික්ෂණය 2022-04-08 දින ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදි පැවැත්වේ.


ඔබ සම්මුඛ පරික්ෂණය සදහා පැමිණිමේ දි රැගෙන ආ යුතු ලිපි ලේඛණ

Group B

Gruop C & D