Page 5 - 01 St Chapter - Colour
P. 5

දකුණු පළාත

                                                  ගාල්ල ,  මාතර  හා හම්බන්තතොට යන  දිස්ත්‍රක්ක 03 න්  හා  වර්ග කි.ඹී. 5,544 ක බිම් ප්‍රමායයකින්
                                                  සමන්විත දකුතු පළාත ෂ෋‎඼ ලාකාතම මනරම් භූමි ප්‍රතශයයක් තම. නන් වර්ග කි.ඹී. 5,383 ක් තගොඩබිම වන
                                                  අතර අභ්‍යන්තර ලලාය වර්ග කිතලෝඹීටර් 161 කි. එය  ශ්‍ර ලාකාතම යුළු බිම් ප්‍රමායතයන් 8.55  කි. 2022
                                                  වර්ෂතේ  දකුතු  පළාත  සඳහා  ඇස්තතම්න්දුගත  ලනගහනය  2,  702,000කි.  දකුතු  පළාතේ  අග  නගරය
                                                  ගාල්ල  තම. වැඩිම ලනගහනයක් වාසයකරන දිස්ත්‍රක්කය වන්තන්ද ගාල්ල දිස්ත්‍රක්කයයි. භූමි ප්‍රමායය
                                                  අඳුව දකුතු පළාතට අයේ වියාලතම දිස්ත්‍රක්කය හම්බන්තතොට දිස්ත්‍රක්කය වන අතර එ ව වියාලේවය
                                                  වර්ග කි.ඹී.2,609 කි.

                                                  සාහල, තදමළ ,යුස්ලිම් හා සුළු ලන වර්ගවලින් සමන්විතව බහුලාථීන්තගන් සැදුම්ලේ දකුතු පළාත, තලෝක
                                                  උලුමයන්  හා  අගනා    සාචාරක  ආකර්ෂඬීය  ස්ථාන  රාශියකින්  ද  ඓතිහාසක  හා  තපෞරාණික  නටබුන්
                                                  රැසකින් ද පිරි දැකුම්කළු රමඬීය පළාතකි.

                                                  සම්ප්‍රදායික ඖෂධයක් වයතයන් හා චිේතාකර්ය඲ීය පුෂ්පයක් තලසේ ප්‍රචලිත ීනන් තබෝවිියයා මල දකුතු
                                                  පළාතේ ලාතික පුෂ්පය තලසද  ලාතික ධලයට තබොතහෝ තසේ සමානව කහථීරයකින් මායිම් වූ දුඹුලු රදු
                                                  පැහැති ධලතේ සෂු තකොතන ව තබෝපේ 4 ක්  හා පසුතලය මධයතේ අසපතක් රැගේ සාහයා සහ සාහයාතේ
                                                  තදපස නර  හා හඳ සාතක්තවේ කර ඇති පුරායතේ  දුටුගැයුතු  මහරඣු භ්‍ාවිතා කරන ලද ධලය දකුතු පළාේ
                                                  ධලය වයතයන්ද  භ්‍ාවිත තම.

                                                  තසොබා තසෞන්දර්යය අතින් ද දකුතු පළාත  අන් කිසඳු පළාතකට තදවැනි තනොතම. තබන්තතොට ,උයවටුන
                                                  මිරිස්ස, උස්සන්තගොඩ වැනි දර්ය඲ීය තවරළ ථීරයන් තමන්ම ගා,නිල්වලා ,වලතම,කිරිදි ඔය වැනි ප්‍රධාන
                                                  ගාඟාවන්තගන්  ද  දූලි  ඇල්ල,අඬාහැතලන  ඇල්ල,  සේමහල්  ඇල්ල  ,සපුගහතදොළ  ඇල්ල  වැනි  දිය  ඇලි
                                                  වලින්ද දකුතු ලක හැඩ වි ඇත.  යාල සහ උඩවළව ලාතික වතනෝදයාන, යුතනස්තකෝ සාවිධානය විසන්
                                                  තලෝක උලුමයක් වයතයන් නම්කරන ලද සාහරාල නිවර්තන වැස වනාන්තරය, කන්තනළිය, තකොට්ටව
                                                  වැනි ජලව විවිධේවතයන් තපෝෂිත රක්ෂිත වනාන්තර  දකුතු ලකට  සුවිතයේෂවූ අගනා දායාදයන්ය.
                                                  ගාල්ල, මාතර වැනි තපෞරාණික නගර, තිස්සමහාරාම, තදෂුන්දර, වැෂුලුකන්නල, කිරින්ද, යුල්කිරිගල වැනි
                                                  තපෞරාණික ස්ථාන තමම  ප්‍රතශයයට  අයේ තම.  තාගල්ල ප්‍රාතශයය  තල්කම් තකොට්ඨාසතේ පි විය හුම්මානය
                                                  හා මදුනාගල උතුදිය උල්පේ දකුතු ලක පි විය සුවිතයේෂි භූගර්භ්‍ විදයාේමක ලක්ෂයයන් තම.

                                                  කුමාරදුාග යුනිදාස ශූ඼ීන් ,මාියන් වික්‍රමසාහයන් වැනි සා වතය තපෝෂයයකළා වූ වියදුන් තමන්ම නිදහස්
                                                  අධයාපනතේ  පියාවූ  .ඩ.ඩලිලිම.ඩලිලිම.කන්නන්ගර,පුරාවිදයා  තකොමසාරිස්  මහාචාර්ය  තසනරේ
                                                  පරයවිතාන හා නිදහස් ඖෂධ ප්‍රතිපේතියක් හදුන්වාදුන් මහාචාර්ය තසේනක බිබිතල්  වැනි වියදුන්ද  ,තපොදු
                                                  ලනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්තල් විසූ අන්දතර් සහ මාතර දිස්ත්‍රක්කයට අයේ තදනිපිියතේ විසූ ගලමන්
                                                  තනෝනා වැනි කශීන් ලක්මාතාවට දායාදකළ ලුහුතු තශයය තහටදින  ආර්ථික ,සමාජීය හා සාස්කෘතික
                                                  වයතයන් නහළ තලයකට පාතබඳු ඇත.
   1   2   3   4   5   6   7   8   9   10