Page 30 - 01 St Chapter - Colour
P. 30

දකුණු පළාතත් තේශගුණය
 යම් ස්ථානයක ධීර්ඝකාලයක් බුරා (සාමානය‍යයන් වර්ෂ 30 ක් දක්වා) වායුය ෝලයේ පවත්නා තත්ත්වය යේශගුණය
 යලස අර්ථ නිරූපණය යකයර්. වායුය ෝ඾ීය මූලද්‍රවය සහ ඒවායේ යවනස්ශීම එනම් සූර්ය කිරණ , උෂ්ණත්වය,
 ආර්ද්‍රතාවය, වලාගුළු, වර්ෂණය, වායුය ෝ඾ීය ඵීඩනය හා ළුළං යන යම්වායේ එකතුවකි.
               ්
 යමම සංරචකයන්ට අමතරව පෘථිවි වායුය ෝලය, සා ර, භූමි හා භූ ලක්ෂණ, අයිස හා ජෛවය ෝලය සමන්විත යේ.
 යම්වායේ ඇතිවන යවනස්කම් දිගු කා඾ීන කාලගුණ රටාවන් යකයරහි බලපෑමක් ඇති කරයි.
 විවිධ මානව ක්‍රයාකාරකම් සැලළුම් කි඼ීයම්ධී යේශගුණය වැද ත් අං යකි. නිශ්චිත පාරිසරික තත්ත්වයන් අවශය වන
 මිනිසායේ සිය඿ු ආර්ථික ක්‍රයාකාරකම් යකයරහි එය ප්‍රධාන වශයයන් බලපෑම් කරයි. එයින් එකක් කෘෂිකර්මාන්තයයි.
 ය ෝ඾ීය යේශගුණයේ යවනස්ශීම් යේශගුණික විපර්යාස සහ ය ෝ඾ීය උෂ්ණත්වය ඉහළ යාම මිනිස් ජීවිතයට
 සෘනාත්මකව බලපායි.
 ෂ෋‎඼ ලංකායේ පිහිඨීම අනුව දිවයියන් යේශගුණය නිවර්තන කලාපික යේශගුණික ලක්ෂණ වලින් යුක්ත යේ. දගුණු
 පළාත භූ විෂමතාවය හා වර්ෂාපතනය අනුව පහතරට යතත් කලාපයට අයත් යේ . ඊට අයත්  ාල්ල මාතර යන
 දිස්ත්‍රක්කයන් සැලඛීයම්ධී මි.ඹී 2000 – 2500 ත් අතර සාමානය වර්ෂාපතනයකින් හා
 0
 31 C අඩු  උපරිම උෂ්ණත්වයක් දක්නට ලැයබන  යතත් කලාඵීය යේශගුණික ලක්ෂණ යපන්නුම් කරයි. නයුත්
  ාල්ල මාතර දිස්ත්‍රක්කයන්හි යුහුනු මට්ටමට වඩා ඉහළින් පිහිටි යනළුව , යදනියාය (සිංහරාෛ වනාන්තරය ආශ්‍රත
 ප්‍රයේශ) අඩු උෂ්ණත්ව අ යක් යපනුම් කරයි.නිරිත දි  හා අන්තර් යමෝසම් ළුළං යමන්ම සංවහන ක්‍රයාවලිය මගින්ද
 දිස්ත්‍රක්කයන්ට වැඩි වශයයන් වර්ෂාව ලැයේ.
 නිරන්තර අවදානම් තත්වයන්ට යුහුණ යනොනුන්නද විවිධ කාලගුණික හා යේශගුණික විපර්යාස හයුයේ  ංවතුර
 ,නායයාම්, ළුළි ළුළං හා සයුද්‍ර ඛාදනය ආධී ස්වභාවික වයසන තත්වයන් ළුළු වශයයන් ඇතියේ.
 මාතර හා  ාල්ල යන දිස්ත්‍රක්ක වලට වඩා හම්බන්යතොට ඉතා වියළි දිස්ත්‍රක්කයකි. හම්බන්යතොට ප්‍රධාන වශයයන්
 නිවර්තන සහ වියළි කාලගුණයක් සහිත කලාපයක් යවයි.  ධීප්තිමත් සූර්යායලෝකය සහිත  උණුළුම්  වියළි
 කාලගුණයක් පවත්නා දිස්ත්‍රක්කයක් වශයයන් යපොනුයේ හඳුනා නු ලැබුවද බටහිර හා වයඹ කඳුකර හීමා යකොටස ්
 වලධී සිසිල් යසෞමය කාලගුණයක් දක්වා යවනස් යේ. ප්‍රයේශයේ සාමානය උෂ්ණත්වය යසල්සියස් අංශක 31 පමණ
 යේ. ඔක්යතෝම්බර්-යනොවැම්බර් කාලය වර්ෂාව සහිත යවයි. සාමානයයයන් වාර්ෂිකව මිලිඹීටර 1050 ක පමණ
 වර්ෂාපතනයක් පතනය යවයි.
   25   26   27   28   29   30   31   32   33   34   35