SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk

අයවැය දෙපාර්තමේන්තුව

අයවැය දෙපාර්තමේන්තුව මුල් පිටුව
අප ගැන

පළාතේ මූල්‍ය සම්පත් නිවැරදිව හා කාර්යක්ෂමව භාවිතා කරමින් නව සංවර්ධන උපක්‍රම හදුන්වා දෙමින් පළාතේ මූල්‍ය කළමණාකරනය කිරීමට අයවැය අංශය කටයුතු කරයි.

ගැටළුව සදහා අමතන්න

(+94) 091 4946365

     
ගැටළුව WhatsApp කරන්න
අපගේ දැක්ම, මෙහෙවර සහ අගයන්
දැක්ම

කාර්යක්ෂම හා ඵලදායී අයවැය කළමනාකරණයක් තුළින් සෞභ්‍යගමත් දකුණු පළාතක්.

මෙහෙවර

මනා අයවැය කළමනාකරණයක් තුළින් මූල්‍ය සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව උපයෝජනය කිරීම මත දකුණු පළාත තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය ඉහල මට්ටමකට රැගෙන ඒම

අගයන්

සාධාරණත්වය / කාර්යක්ෂමතාවය /ඵලදායීතාවය /විනිවිදභාවය /ප්‍රචාරාත්මකබව / සන්නි‍වේදනය / ක්‍රියාකාරීත්වය

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්
ප්‍රධාන කාර්යයන්

ඇස්තමේන්තු සැකසීම

ප්‍රධාන කාර්යයන්

වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම

ප්‍රධාන කාර්යයන්

රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් සීමා සංශෝධන

ප්‍රධාන කාර්යයන්

මුදල් රීති 30 යටතේ ප්‍රතිපාදන මාරු කිරීම

ප්‍රධාන කාර්යයන්

නව වැය විෂයන් ස්ථාපිත කිරීම

ප්‍රධාන කාර්යයන්

මූල්‍ය කටයුතු සමාලෝචන කාර්තු වාර්තා සැකසීම

ප්‍රධාන කාර්යයන්

නිදහස් තැපැල් ප්‍රතිපාදන වෙන් කිරීම

ප්‍රධාන කාර්යයන්

පරිපූරක ඇස්තමේන්තු අනුමත කිරීම

ප්‍රධාන කාර්යයන්

වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකස් කිරීම

e-සේවාවන්

අපගේ කණ්ඩායම

S.L.K ප්‍රසාද් මහතා

අධ්‍යක්ෂ (අයවැය)

0914946974

0914946974

CAK සෙනරත් මයා

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී


UWK මයූරිකා මිය

කළමනාකරණ සේවා නිලධාරී

LL සචිත්‍රා දිලිනි මිය

කළමනාකරණ සේවා නිළධාරී


LT ද සිල්වා මිය

කළමනාකරණ සේවා නිළධාරී

TD කනකරත්න මිය

සංවර්ධන නිලධාරි


MAP අෂ්රා මිය

කළමනාකරණ සේවා නිළධාරී

GC නිශාන්ති මාලා මිය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

© 2025. All Rights Reserved. Designed by IT Unit, CS