දකුණු පළාත තුළ ඇති භෞතික, මානව හා මුල්‍ය සම්පත් මනා කළමනාකරණ ක්‍රමවේදයන් ඔස්සේ කාර්යක්ෂම හා සඵලදායීව මෙහෙයවීම තුළින් පළාතේ ආර්ථික හා සමාජ මට්ටම ඉහළ තලයකට ගෙනයාම සදහා නිවැරදි තීන්දු තීරණ ගැනීමට උපකාරීවන නිවැරදි සංඛ්‍යාත්මක තොරතුරු සැපයීම සංඛ්‍යාලේඛන අංශයයේ කාර්යභාරය වේ.
ඒ අනුව දකුණු පළාත තුළ ජනගහනය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මය ඇතුළු සමාජ ආර්ථික ක්ෂේත්‍රයන්හි වැදගත් දත්ත තොරතුරු රැස්කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය කිරීම තුළින් නිවැරදි සංඛ්‍යාලේඛන තොරතුරු සැපයීම, අවශ්‍ය අවස්ථාවන්හිදි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම, දත්ත ආරක්ෂණය හා ගබඩාකරණය සිදුකෙරේ.
සංඛ්‍යාන නිබන්ධනය සකස් කිරිමේ ක්‍රියාවලිය
උපායමාර්ගික සංවර්ධන සැලැස්මට (2026-2030) අදාළ ප්‍රගතිය සකස් කිරීම
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවා නියුක්තිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීම
පළාත් සභා කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරිමේ ක්‍රියාවලිය
දකුණු පළාත් සංඛ්‍යානමය තොරතුරු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ආයතනය තුළ ප්‍රදර්ශනය කිරීම
සංඛ්‍යාන අත්පත්‍රිකාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් සැකසීම
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩල තෛාරතුරු යාවත්කාලීන කිරීම
පවරනු ලබන සමීක්ෂණ කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය
දකුණු පළාත් සභාවට අයත් ආයතන ලැයිස්තුව යාවත්කාලීන කිරීම
සංඛ්‍යාලේඛන අංශයේ වෙබ් පිටුව යාවත්කාලීන කිරීම
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර තුනකට වරක් සිදු කරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවක සංගණනය සඳහා තොරතුරු ලබා දීම
දකුණු පළාතේ දර්ශකාංග (Key Indicators) ඇතුළත් වාර්තාව මාසිකව යාවත්කාලීන කිරීම
වසර 5 ක ඉංග්‍රිසි මාධ්‍ය දත්ත පත්‍රිකාව මෙතනින් බාගන්න.
බාගත කරන්නදකුණු රාජ්‍ය ආයතනවල දුරකථන නාමාවලිය - 2026
උපාය මාර්ගික සැලැස්ම ප්‍රගතිය - 2025-12-31 දිනට
දකුණ පළාත් සංඛ්‍යාතීන් මාසික යාවත්කාලීන කිරිම්
දකුණු පළාත් මාණ්ඩලික නිලධාරි දුරකථන නාමාවලිය මෙතනින් බාගන්න. බාගත කරන්න New
දකුණු පළාත් උපාය මාර්ගික සැලැස්ම 2020 - 2024. බාගත කරන්න New
සංඛ්‍යාලේඛනඥ
0912226350 0705042664
0912226350 lwdilhani@gmail.com
ප්‍රධාන කළමණාකරන සහකාර
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිලධාරී
සංවර්ධන නිළධාරි
තොරතුරු තාක්ෂණ සහකාර
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS