ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව මිලදී ගැනීම.
දකුණු පළාත් සභාව සදහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් වාර්ෂිකව ලියාපදිංචි කිරීම.
වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම. (භාණ්ඩ, වැඩ හා සේවා සපයා ගැනීම)
ප්‍රාග්ධන භාණ්ඩ නඩත්තු කිරීම හා අලුත්වැඩියා කිරීම.
දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වල බලතල සීමා ඉක්මවන අවස්ථා වලදී අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.
සියලුම ප්‍රසම්පාදන ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවලදී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමඟ සම්බන්ධීකරණය වීම හා කාර්යසාධනය වාර්තා කිරීම.
ප්‍රසම්පාදන කමිටු, ලංසු ඇගයීමේ කමිටු, විචලන සමාලෝචන කමිටු ආදිය පත්කිරීමට ප්‍රධාන ලේකම් වෙත සහය වීම හා ඒවා අධීක්ෂණය කර වාර්තා කිරීම.
ප්‍රසම්පාදන දැන්වීම් ඇතුළු ප්‍රසම්පාදන ලියවිලි සකස් කිරීම.
ප්‍රසම්පාදන කමිටු රැස්වීම්, ලංසු ඇගයීමේ කමිටු රැස්වීම් හා පූර්ව ප්‍රසම්පාදන රැස්වීම්
ගණකාධිකාරි (ප්‍රසම්පාදන)
0914946368 0766140213
0914946368 chiefsec1@sltnet.lk
ප්‍රධාන කලමනාකරණ සේවා නිළධාරි
0914944016 0706428391
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
සංවර්ධන නිළධාරි
KKS
SH Dahanayake Mw, Galle
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS