දකුණු පළාත් සභාවේ කාර්යාල සහ ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ විවිධ ආකාරයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සපයනු ලැබේ.
පරිගණක මෘදුකාංග නිර්මාණය කිරීම
පරිගණක වැඩසටහන් යාවත්කාලීන කිරීම / වෙනස්කම් සිදු කිරීම
වෙබ් අඩවියේ අන්තර්ගතය යාවත්කාලීන කිරීම.
පරිගණකයට ජාලගත හා අන්තර්ජාල සබඳතා සැපයීම
පරිගණක ජාලයේ සහ අන්තර්ජාල සබදතාවල දෝෂ නිරාකරණය
පරිගණක දෘඩාංග දෝෂ නිරාකරණය
පරිගණක මෘදුකාංග දෝෂ නිරාකරණය
වෛරස් ආරක්ෂණ (Virus Guard) මෘදුකාංග ස්ථාපණය කිරීම හා යාවත්කාලීන කිරීම
ප්‍රධාන ලේකම් කාර්යාලයීය Facebook පිටුව යාවත්කාලීනව පවත්වාගෙන යාම
Bulk SMS සේවාව ලබා දීම
පළාත් රාජ්‍ය ආයතනවල භාවිතා වන පරිගණක මෘදුකාංග සම්බන්ධයෙන් - ප්‍රධාන ලේකම් උපදෙස් ලිපි (IT) 01/2022 බාගත කරන්න
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්රතිරූප ඉහල නැංවීම හා ආයතන සමාජගත කිරිම සඳහා වන සමාජ ජාල මෙහෙයුම් ව්‍යුහය හා භාවිතය සඳහා වන ප්‍රතිපත්තිය
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සන්නිවේදනය පහසු කිරිම හා කාර්යක්ෂම කිරිම සඳහා වන ප්‍රතිපත්තිය
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ පහසුකම් සඳහා ප්‍ර වේශ මුරපද භාවිතය සඳහා වන ප්‍රතිපත්තිය
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියට අදාල මාර්ගෝපදේශ, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි
සහකාර ප්‍රධාන ලේකම් (පාලන - වැබ)
0914946971 076 7458737
0912231820
වැඩසටහන් සම්පාදක
0914946367
සංවර්ධන නිලධාරි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර
සංවර්ධන නිලධාරි
කලමනාකරණ සේවා නිලධාරි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS