SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk

නිතර අසන පැන

Frequency Ask Questions මුල් පිටුව

නිතර අසන පැන - FAQ

පාලන අංශය

  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/91 ප්‍රකාරව පිටපත් හයකින් යුත් අයදුම්පතක් ඔබේ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියා හරහා ප්‍රධාන ලේකම්වරයෙකු වෙත එවිය යුතුය
  • අන්තර් පළාත් ස්ථාන මාරු අයදුම්පත් භාර ගැනීම.
  • අවශ්‍ය පිටපත් සංඛ්‍යාව තිබේදැයි පරීක්ෂා කරන්න.
  • අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ තිබේදැයි පරීක්ෂා කරන්න.
  • ප්‍රධාන ලේකම්වරයාගේ නිර්දේශය සමඟ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම.
  • ගිවිසුම ලැබුණු පසු නිලධාරියා නිදහස් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම

  • වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම
  • සේවා කාලය අනුව ස්ථාන මාරු අයදුම්පත වෙන් කිරීම
  • එකම ස්ථානයක වසර 05 කට වැඩි සේවා කාලය
  • ලියාපදිංචි කිරීම
  • ස්ථාන මාරු මණ්ඩල කැඳවීම
  • ස්ථාන මාරුවීම් ලබා දීම සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් නම් කිරීම
  • මාරුවීම් ඇණවුම් කිරීම සඳහා ලිපි යැවීම
  • අභියාචනා ඉදිරිපත් කිරීම
  • අභියාචනා මණ්ඩලයක් කැඳවීම
  • අභියාචනා සම්බන්ධයෙන් තීරණ ගැනීම
  • නැවත ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම

  • ශේෂය සමාන විය යුතුයි.
  • අවසාන ශේෂය වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයේ අවසාන ශේෂයට සමාන විය යුතුයි.
  • ආරම්භක ශේෂයට යම් ගැලපීමක් සිදුකරයි නම් ඒ සඳහා ගැලපීමද කළ යුතුයි.
  • නියමිත අනුපාතයන්ට අනුකූලවම වාර්ෂික ක්ෂය ගණනය කළ යුතුයි

  • 29ව වන පොදු ආකෘති පත්‍රය ඉල්ලුම් පත්‍ර 03ක් ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රධාන ගණකාධිකාරී / ගණකාධිකාරීගේ සහතිකය සහිතව ඉල්ලුම්පත්‍රය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සනින් හා නිල මුද්‍රාව සහිතව ඉදිරිපත් කළ යුතුය.

  • දකුණු පළාත් සභාවේ ආයතන වල සිට පළාත් පාලන ආයතනවලට ස්ථාන මාරු වී යන නිලධාරීන්ගේ ණය ශේෂ නිරවුල් කිරීමේදී ණය වාරික සමග අදාළ පොලියේ මුදලද අදාළ ආයතන වෙත ගෙවීම් කිරීමට කටයුතු කළ යුතුය.
  • අදාළ ණය ශේෂ නිරවුල් කිරීමේදී ණය වාරික සමඟ නිලධාරීන්ගේ අය කරගත් පොලී මුදල්ද එම ආයතන වෙත ගෙවා නිදහස් කිරීමෙන් අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු නිරාකරණය කරගත හැකිවේ.

  • ලංකා බැංකු ගිණුම් සඳහා UBO ආකෘතිය
  • ගණුදෙණුකරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත
  • අත්සන් කාඩ්පත් 03ක්

  • නිල බැංකු ගිණුම පවතින බැංකුව හා ශාඛාව පැහැදිලිව දැක්වීම
  • අත්සන්කරුගේ සම්පූර්ණ නම
  • නිල බැංකු ගිණුමේ අංකය පැහැදිලිව දැක්වීම
  • නිල බැංකු ගිණුමේ නම දැක්වීම
  • බලය පවරනු බලන අත්සන්කරුගේ නම, තනතුර හා ජාතික හැඳුනුම්පත් අංකය පැහැදිලිව දැක්වීම
  • සාක්ෂිකරුගේ නම
  • සාක්ෂිකරුගේ තනතුර
  • සාක්ෂිකරුගේ අත්සන
  • සාක්ෂිකරුගේ නිල මුද්‍රාව
  • ඉල්ලීම් ලිපිය මු.රී. අනුව බලය ලත් නිලධාරියෙකු විසින් අත්සන් කර තිබිය යුතුය.
  • අවලංගු කල අත්සනට අදාල නම හා තනතුර දැක්වීම
අයවැය දෙපාර්තමේන්තුව

සංවර්ධන අංශය

ආයතන අංශය

  • අමාත්‍යාංශ ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානී නිර්දේශය
  • නිලධාරියාගේ නිවාඩු ඉල්ලීම් ලිපිය (චක්‍රලේඛ අංකය සහිතව)
  • පොදු 126 ආකෘතිය - පිටපත් 02
  • විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට ලිපිය
  • ඇමුණුම 01 ගිවිසුම් පත්‍රය (14/2022(III) චක්‍රලේඛය ප්‍රකාරව) පිටපත් 02
  • අදාල ආයතනයේ නිර්දේශිත මිනිස්බල තක්සේරු ලිපිය
  • බැංකු ණය,දේපල ණය වාරික සහ පොලී ගෙවීම සම්බන්ධව හා ශේෂ වැටුප බැරවන බැංකුවෙන් ණය නොමැති බවට ලබාගත් සහතිකය
  • රජයට අයවිය යුතු සියළු මුදල් ගෙවා අවසන් කර ඇති බවට සහතිකය
  • බැඳුම්කර සහ ගිවිසුම් නොමැති බවට සහතිකය
  • වැන්දඹු අනත්දරු /වැන්දඹු පුරුෂ දායක මුදලට ගෙවීම සම්බන්ධ එකඟතාව (PAC 14/2022) පිටපත් 02
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (I) හි (ව) වගන්තිය ප්‍රකාරව අනේවාසික විදේශ මුදල් ගිණුමකට තනතුරට අදාල මුදල් ප්‍රමාණය බැර කරන බවට සහතිකය හා ගිණුමේ තොරතුරු පිටපත
  • පරිශිෂ්ඨය පිටපත් 02
  • විදේශ රැකියාවට බඳවා ගැනීමට එකඟතාව පල කල ලිපිය (14/2022 2 “ආ“ යටතේ වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලුම් කිරීමේදී)
  • වැඩ ආවරණ ලිපිය
  • සැ.යු. - අංක 3 ,5, 10 හා 12 හි සඳහන් ලේඛන වලින් පමණක් පිටපත් 2 ක් එවීම ප්‍රමාණවත් වේ. අංක 4,7,සහ 8 ගණකාධිකාරී විසින් සහතික කර තිබිය යුතුය.

  • අමාත්‍යාංශ ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානී නිර්දේශය
  • නිලධාරියාගේ නිවාඩු ඉල්ලීම් ලිපිය (චක්‍රලේඛ අංකය සහිතව)
  • රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ 14/2022(II) ප්‍රකාරව දේශීය නිවාඩු අයදුම්පත්‍ර - පිටපත් 02
  • විනය පරීක්ෂණ හා විගණන විමසුම් නොමැති බවට ලිපිය
  • ඇමුණුම 01 ගිවිසුම් පත්‍රය පිටපත් 02
  • අදාල ආයතනයේ නිර්දේශිත මිනිස්බල තක්සේරු ලිපිය
  • බැංකු ණය, දේපල ණය වාරික සහ පොලී ගෙවීම සම්බන්ධව හා ශේෂ වැටුප බැරවන බැංකුවෙන් ණය නොමැති බවට ලබාගත් සහතිකය
  • රජයට අයවිය යුතු සියළු මුදල් ගෙවා අවසන් කර ඇති බවට සහතිකය
  • බැඳුම්කර සහ ගිවිසුම් නොමැති බවට සහතිකය
  • වැන්දඹු අනත්දරු /වැන්දඹු පුරුෂ දායක මුදලට ගෙවීම සම්බන්ධ එකඟතාව (PAC 14/2022) පිටපත් 02
  • දේශීය නිරත වන රැකියාවට අදාල ලිපිය (පෞද්ගලික රැකියාව/ ස්වයං රැකියා විස්තරය)
  • වැඩ ආවරණ ලිපිය
  • සැ.යු. - අංක 3,5 හා 10 හි සඳහන් ලේඛන වලින් පමණක් පිටපත් 2 ක් එවීම ප්‍රමාණවත් වේ. අංක 4,7,සහ 8 ගණකාධිකාරී විසින් සහතික කර තිබිය යුතුය.

  • උසස්වීම් සඳහා අදාල අනෙකුත් සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ඇත්නම් අයඳුම් කල හැකිය. අයදුම්පතෙහි ඒ බැව් සඳහන් කිරීම සුදුසුය.

  • සංශෝධනය විය යුතුය.

  • ඔව්. පළමුව විශ්‍රාම ගන්වා විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත කරයි.
තොරතුරු තාක්ෂණ අංශය

මුදල් දෙපාර්තමේන්තුව

  • ආවරණ ලිපිය - (නීති සහාය ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්)
  • නඩු ගොනුව පිටපත් 02/03
  • නීති සහාය අවශ්‍ය වගඋත්තරකරුවන් නිවැරදිව සඳහන් කල යුතුය.
  • නඩුවට අදාළ නොතීසිය අමුණා තිබිය යුතුය.
  • නඩුවට අදාළ පෙත්සම/පැමිණිල්ල අමුණා තිබිය යුතුය.
  • නඩුවට අදාළ දිවුරුම් පෙත්සම අමුණා තිබිය යුතුය.
  • පෙත්සමෙහි ලකුණු කර ඇති ලේඛන පිළිවෙලට අමුණා තිබිය යුතුය.
  • මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුත්තක් වන අවස්ථාවකදී නම් අදාළ පැමිණිල්ල / පෙත්සම සඳහා වගඋත්තරකරුගේ නිරීක්ෂණ තිබිය යුතුය.

  • නිසි බලධාරියා විසින් අත්සන් කරන ලද ඉල්ලීම් ලිපිය
  • බදු දේපළට අදාළ ඔප්පුව සහ පිඹුරු පිටපත්
  • බදු දේපළ සම්බන්ධ ගනුදෙනු ඇතුළත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් ලබා ගන්නා අවසන් පත්ඉරුව
  • බදු දේපළට අදාළ තක්සේරු වාර්තාව
  • යෝජිත බදු කාල සීමාව
  • බදු දීමනාකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත
  • බදු ගැණුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත
  • බදු කාල සීමාවට පෙර බදු දේපළට අදාළ විදුලි,ජල බිල්පත් නිරවුල් කර ඇති බවට තහවුරු වන ලේඛන
  • අදාළ දේපල සඳහා බදු ගිවිසුම්ගත වීමට අවශ්‍ය ආවරණ අනුමැතිය සහිත ලිපිය. (ගරු ආණ්ඩුකාරවර/අමාත්‍යාංශය/භාණ්ඩාගාර අනුමැතිය)
  • බදු ගිවිසුම අත්සන් කිරීම සඳහා යෝජිත බදු දීමනාකාර පාර්ශවය/බදු ගැණුම්කාර පාර්ශවයට අදාළ බලය පැවරීමේ ලේඛන
පිරිස් අංශය

  • අභ්‍යාසලාභී පත්වීම් ලිපිය
  • උප්පැන්න සහතිකය
  • අභ්‍යාසලාභි වැඩ භාරගැනීම
  • ස්ථිර පත්වීම් ලිපිය
  • ජාතික හැදුනුම්පත
  • නිවාඩු විස්තරය
  • නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය

  • වැඩ බැලීම්/ රාජකාරි ඉටු කිරීම සඳහා පත්කිරීමට අනුමැතිය ලබා ගැනීමේ ආකෘතිය
  • නිලධාරියාගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
  • නිලධාරියාගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

  • ආයතන සංග්‍රහයේ ll කාණ්ඩයේ 3 වෙනි පරිශිෂ්ඨ ප්‍රකාර වාර්තාව (අමාත්‍යාංශ ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානි නිර්දේශ සහිත.)
  • නිලධාරියාගේ පෞද්ගලික ලිපිගොනුව
  • විධිමත් විනය පරීක්ෂණ වාර්තා/ මුලික විමර්ශන වාර්තා
  • අදාල සියළුම විනය ගොනු

  • කළමනාකරණ සේවා චක්‍ර ලේඛ 3/2014 ප්‍රකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 04
  • සාධාරනීකරණ වාර්තා 04

  • 25/91 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අයදුම්පත්‍රය
  • ස්ථාන මාරු ක්‍රමවේදය සහිත පිරික්සුම් ලැයිස්තුවට අදාළ ලේඛණ
සංඛ්‍යා ලේඛන අංශය

ප්‍රසම්පාදන අංශය

© 2025. All Rights Reserved. Designed by IT Unit, CS