පළාත් සභා යාන්ත්‍රණයේ තුළ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා අනෙකුත් රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් කාර්යක්ෂම සහ සඵලදායී පාලන රටාවක් ක්‍රියාත්මක කිරීම පාලන අංශය මඟින් සිදු කරයි. එහිදී දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය අභ්‍යන්තරය පාලන කටයුතු මෙන්ම පළාත් සභාවේ අනෙකුත් ආයතනයන්හි අතිකාල හා නිවාඩු දින වැටුප්, ස්ථාන මාරු, නිල නිවාස වෙන් කිරීම, නිවාඩු නිකේතන වෙන් කිරීම, හදිසි අනතුරු වන්දි, වාහන සම්බන්ධ කටයුතු වැනි සුවිශේෂි කාර්යයන් රාශියක් පාලන අංශය මඟින් සිදු කරනු ලබයි. මෙහි අංශ ප්‍රධානියා සහකාර ප්‍රධාන ලේකම් (පාලන) වන අතර එම තනතුර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) හා ප්‍රධාන ලේකම් වෙත වගකීමට බැඳ සිටි.
ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලැබෙන දෛනික තැපෑල අදාල අංශ වෙත නිසි පිරිදි යොමු කිරීම හා ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් යොමු කෙරෙන ලිපි කඩිනමින් බෙදා හැරීම
දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු පස්දෙනාගේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ, සභා ලේකම්ගේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු පස්දෙනාගේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ හා කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් හා වෙනත් මාණ්ඩලික නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම හා ඒවාට අදාල සියලූම ආයතනික කටයුතු
බෝගහපැලැස්ස හා මයුරපුර නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල සියලු කටයුතු
දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල වාහන වෙන්දේසි කිරීම හා අපහරණ කිරීමට අදාල කටයුතු
ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාහන වෙන් කිරීම, නඩත්තු කිරීම ආදී වාහන සම්බන්ධ සියලු කටයුතු
වාහන අනතුරු සම්බන්ධ සියලු කටයුතු
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියලූම නිලධාරීන්ගේ දෛනික පැමිණීම හා නිවාඩු සම්බන්ධ සියලු කටයුතු
දුම්රිය බලපත්‍ර හා අග්‍රහාර රක්ෂණ හිමිකම් ගෙවීමට අදාල කටයුතු
දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල අතිකාල, නිවාඩු දින වැටුප් ගෙවීමට අදාල කටයුතු
ප්‍රධාන ලේකම් කාර්යාලයේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට අදාල සම්බන්ධ සියලු කටයුතු
ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ ඇප තැන්පත් සම්බන්ධ කටයුතු.
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ආපදා ණය හා දේපළ ණය සම්බන්ධ සියලු රාජකාරී කටයුතු සිදු කිරීම
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ පෞද්ලික ලිපිගොනු සම්බන්ධ සියලු කටයුතු.
ප්‍රදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරන ලද සංවර්ධන නිලධාරීන්ගේ හා පලාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සියලූම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු හා සම්බන්ධ සියලු ආයතනික කටයුතු.
දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් (වාර්ෂික ස්ථාන මාරුවීම්, සුහද ස්ථාන මාරුවීම්, විනය හේතු මත සිදු කරන ස්ථාන මාරුවීම් හා තාවකාලික අනුයුක්ත කිරීම්) වලට අදාල සියළුම කටයුතු සිදු කිරීම
ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සේවක පුරප්පාඩු වාර්තාව මාසිකව සකස් කිරීම.
ලේඛනාගාරයට විධිමත්ව පවත්වාගෙන යාම හා නඩත්තු කටයුතු.
ISO හා ඵලදායීතා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම
ප්‍රධාන ලේකම් කාර්යාලයේ ආරක්ෂක, සනීපාරක්ෂක සේවාවන් හා නඩත්තු වලට අදාල සියලු කටයුතු.
දකුණු පළාතේ සියලූම නිලධාරීන්ගේ හදිසි අනතුරු වන්දි ගෙවීම සම්බන්ධ සියලු රාජකාරි කටයුතු සිදු කිරීම.
ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් නිල නිවාස සම්බන්ධ සියළුම රාජකාරි කටයුතු
දකුණු පළාත් සභා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ආයතනවල සංවර්ධන නිලධාරී සේවය, කළමනාකරණ සේවය, තොරතුරු තාක්ෂණ සේවය, රියදුරු, කාර්යාල සේවක සේවය යන සේවාවල වල නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් වලට අදාල දත්ත පද්ධතියක් යාවත්කාලීනව පවත්වාගෙන යාම.
සහකාර ප්‍රධාන ලේකම් (පාලන)
0912246297 0773983821
0912231820 chiefsec1@sltnet.lk
පරිපාලන නිලධාරි
0914944017 0706833650
0912231820 chiefsec1@sltnet.lk
ප්‍රධාන කලමනාකරණ සේවා නිලධාරි
කලමනාකරණ සේවා නිළධාරි(ශාඛා ප්‍රධානි)
කලමනාකරණ සේවා නිළධාරි
කා.කා.ස
කලමනාකරණ සේවා නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
කා.කා.ස.
භාෂා පරිවර්තක
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
සංවර්ධන නිළධාරි
කා.කා.ස.
තාක්ෂණ නිළධාරි
කලමනාකරණ සේවා නිළධාරි
තොරතුරු තාක්ෂණ සහකාර
තොරතුරු තාක්ෂණ සහකාර
කා.කා.ස.
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS