එස්. එච්. දහනායක මාවත, ගාල්ල, ශ්‍රි ලංකාව ක්ෂණික ඇමතුම් : (+94) 091-4119011 chiefsec1@sltnet.lk
චක්‍ර ලේඛ

211

ආකෘතිපත්‍ර

112

අයදුම්පත්‍ර

105

නවතම පුවත්
New    [Click Here]    මැද පෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැළකිල්ලට ගෙන එයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම    | New    වාර්ෂික ස්ථාන මාරු - 2026 තොරතුරු සඳහා පිවිසෙන්න
අපගේ

ප්‍රමුඛ සේවාවන්

නවතම චක්‍ර ලේඛ

ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චක්‍රලේඛ 01/2026 - පුහුණු වැඩසටහන්,සම්මන්ත්‍රණ සහ ඒ ආකාරයේ අනෙකුත් ක්‍රියාකාරකම් මෙහෙයවන සම්පත්දායකයන්ට දීමනා ගෙවීම

[Updated 2026 - 05 - 19] New
read more

වාර්ෂික ස්ථාන මාරු 2026 - ප්‍රධාන ලේකම් චක්‍රලේඛ 01/2026 New
[ 16 Mar, 2026 ] read more

සියළුම චක්‍රලේඛ සඳහා පිවිසෙන්න
දේශිය හා විදේශිය පුහුණු අවස්ථා

Master in Public Policy [2026-04-29] New වැඩිදුර

Master Program in Public Administration [2026-04-29] New වැඩිදුර

Doctoral Programme in Studies of National Development [2026-04-29] New වැඩිදුර

Master program of Urban and Rural Developmnt [2026-04-29] New වැඩිදුර

සියළුම ශිෂ්‍යත්ව සඳහා පිවිසෙන්න

තොරතුරු පනත

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තොරතුරු නිලධාරීන් read more

RTI ආකෘති 01 read more

RTI Format 10 read more

RTI Format 10 වගන්තිය අනුව read more

තොරතුරු පනත වාර්ෂික වාර්තාව - 2024 read more

ආණ්ඩුකාරතුමා අනුමතකල චක්‍ර ලේඛ

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2026 - තොරතුරු තාක්ෂණ මෙවලම් දෛනික රාජකාරි සඳහා ප්‍රයෝජනයට ගැනීම [Update 2026-05-19] New

චක්‍රලේඛය මෙතනින් බාගත කරන්න

ආණ්ඩුකාරතුමා අනුමත සියළු චක්‍රලේඛ සඳහා

අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)

+94 091 494 6981

+94 077 398 3821

iau@cs.sp.gov.lk

අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) පිළිබද වැඩි විස්තර දැනගැනීමට පිවිසෙන්න

සියළුම IAU විස්තර සඳහා පිවිසෙන්න

දකුණු පළාත් සංඛ්‍යානමය තොරතුරු

දකුණු පළාත් සංඛ්‍යාන නිබන්ධනය - 2024
මෙතනින් බාගත කරන්න read more

දකුණු පළාත් සංඛ්‍යාන නිබන්ධනය දත්ත සාරාංශය - 2024
මෙතනින් බාගත කරන්න read more

දකුණු රාජ්‍ය ආයතනවල දුරකථන නාමාවලිය - 2025

සියළුම සංඛ්‍යානමය තොරතුරු සඳහා පිවිසෙන්න
විභාග දැන්වීම්

දකුණු පළාත් රියදුරු සේවයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය I - 2026 New
අයදුම්පත්‍රය read more

දකුණු පළාත් කාර්යාල සේවක සේවයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය I - 2026 New
අයදුම්පත්‍රය read more

සියළුම විභාග දැන්වීම් සඳහා පිවිසෙන්න
විභාග ප්‍රතිඵල

2025-10-11 දින පැවති දප කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය, 2026-01-23 දින පැවති සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත, දප කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය 2026-02-13 දින පෙ.ව.9.30ට දකුණු පළාතෙහි වැඩ බලන සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන්, ලබුදූව දක්ෂිණපාය අමාත්‍යාංශ සංකීර්ණයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය

ගාල්ල   |   මාතර   |   හම්බන්තොට

සියළුම විභාග ප්‍රතිඵල සඳහා පිවිසෙන්න
ස්ථානමාරු දැනුම්දීම
දිප ව්‍යාප්ත සේවා වාර්ෂික ස්ථාන මාරු

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ
වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2025 read more

ශ්‍රී ලංකා සැලසුම් සේවයේ
වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටි 2025 read more

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ
වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටි - 2025 read more

සියළු දිපව්‍යාප්ත සේවා ස්ථානමාරු සඳහා පිවිසෙන්න
සැපයුම් කරුවන් ලියාපදිංචිය සහ අනුමත මිළ ගණන්

ලියාපදිංචි සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලේඛණය -2026 New read more

අනුමත මිල ගණන්, දප - 2026 Newදැන ගැනීමට පිවිසෙන්න read more

අයිතම විස්තරය Newදැන ගැනීමට පිවිසෙන්න read more

සියළු සැපයුම් කරුවන් තොරතුරු සඳහා පිවිසෙන්න
ආයතන ශ්‍රේණිගත කිරීම්

දප රාජ්‍ය ආයතන ලබා ඇති කාර්ය සාධනය
වාර්තාවන්

කාර්ය සාධනය ශ්‍රේණිගත කිරිම
2026 මාර්තු New read more

කාර්ය සාධනය ශ්‍රේණිගත කිරිම
2026 පෙබරවාරි New read more

සියළු ආයතන ශ්‍රේණිගත කිරීම් සඳහා පිවිසෙන්න
අප ගැන

ප්‍රධාන ලේකම් කාර්යාලය

දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාතේ අගනුවර වන ගාල්ල නගරයේ පිහිටා ඇත. ආකර්ශනීය වෙරළ තීරයන්, සිංහරාජ නිවර්තන වැසි වනාන්තරය ලෝක උරුමයක්, යටත් විජිත නටඹුන් ලෙස ඉතිරිව ඇති බලකොටු සහ බටහිර සහ නැගෙනහිර රටවල් යා කරන මුහුදු මාර්ගයේ ගාලු වරායෙන් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කය.

ප්‍රධාන ලේකම් කාර්යාලයේ ජයග්‍රහණ

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය "ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2020" සඳහා සහභාගී වූ අතර අන්තර් පළාත් අමාත්‍යාංශ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයට ISO 9001:2008 අනුකූලතා සහතිකය පිරිනමනු ලැබුවේ පරිපාලනය, ස්ථාපිත කිරීම, පුද්ගලික සංවර්ධන, පුහුණුව, ගිණුම් සහ ගෙවීම්, අයවැය, මුදල්, නීතිමය, සැපයුම්, සහ දක්ෂිණ සංවිධානයේ සංඛ්‍යාලේඛන සභාවට අදාළ සියලුම පරිපාලන හා කළමනාකරණ කටයුතු සැපයීම සඳහා ය.

වැඩිදුර
අපගේ
පුවත්, සිදුවීම් හා දින දර්ශනය
Admin Section 05 Apri, 2026
Mindfull Consumption

The foundation for secure future

පාලන අංශය 09 Apr 2026
Gov Pay App මගින් මුදල් ගෙවන්න -
www.notary.spprd.lk

2026 මැයි

ඉරි සදු අඟ බදා බ්‍රහස් සිකු සෙන
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31

×
මැයි 2026
සිදුවීම් දින දර්ශනය

මෙම මාසය සඳහා ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් පැවැත්වීමට නියමිත වැඩසටහන් / සිදුවීම් ඉහත දින දර්ශනයේ ඇත

වැඩිදුර
අපගේ
පුහුණු මධ්‍යස්ථාන සහ නිවාඩු නිකේතන
දප කලමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය, (MDTI), ගාල්ල
mdti

කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමේ ප්‍රමුඛතම ආයතනයයි.....

අමතන්න : (+94) 91-2234052 සහ වැඩිදුර


බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය, තිස්ස
Boogahapalassa Holiday Resort

බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වේ. තිස්ස දෙසට කිලෝමීටර් 07ක් ඉතා නිස්කලංක ප්‍රදේශයක....

අමතන්න : (+94) 91-4119011 සහ වැඩිදුර

මයුරපුර නිවාඩු නිකේතනය, හම්බන්තොට
Mayurapura Holiday Resort

මයුරපුර නිවාඩු නිකේතනය දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වේ. ඒකත් ගෙවල් තියෙන රාජ්‍ය ආයතනයක්

අමතන්න : (+94) 91-4119011 සහ වැඩිදුර

© 2025. සියළු හිමිකම් ඇවුරිණි.       Designed by IT Unit, CS         Update: