SH දහනායක මාවත, ගාල්ල HOTLINE : (+94) 091-4119011 chiefsec1@sltnet.lk
රාජ්‍ය පරිපාලන වෘත්තීය/ මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ/ වෙනත් චක්‍රලේඛ......
චක්‍රලේඛ අංකය විස්තරය අනුමත ලිපිය බාගත සබැඳිය
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2021 රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධර ගණය වර්ගීකරණය
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 21/2022 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන් තාවකාලිකව අනුයුක්ත කිරීම.
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
සෞඛ්‍ය අමාත්‍යාංශය 01-09/2024 ශ්‍රී ලංකා හෙද සේවයේ ශ්‍රේණිගත උසස්වීම් ලබා දීම
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2024 වයස අවුරුදු 45න් පසුව පත්වීම් ස්ථිර කරන ලද සේවකයින් වෙත විශ්‍රාම වැටුප් ලබා දීම.
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2018 රාජ්‍ය අංශය තුළ මානව සම්පත් සංවර්ධනය කිරීම
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ :10/2017 ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 1:1:1 හා 1:1:2 උප වගන්ති සංශෝධනය කිරීම
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
සෞඛ්‍ය පොදු චක්‍රලේඛ ලිපි : 02/178/2024 උපස්ථායක සේවක මහත්ම මහත්මීන්ගේ නිල ඇඳුම සහ නිල නාමය වෙනස් කිරීම
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2025 ආයතන සංග්‍රහයේ xxix වැනි පරිච්ජේදයේ 10 වගන්තිය - ආපදා ණය
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2025 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 අනුව වැටුප් ගෙවීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය
NEW!
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ: 03/2025 රාජ්‍ය නිලධරයන් වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු සත්‍යාපනය, නව මාර්ගගත තොරතුරු පද්ධතියක් ඔස්සේ සිදු කිරීම.
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ: 15/2024 අනුමත විදේශ නිවාඩු කාල සීමාවෙන් ඔබ්බට විධිමත් අනුමැතියකින් තොරව විදේශගතව සිටින රජයේ නිලධරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ: 12/2024 ජල ගැලීම් / ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතු කොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධරයන් සඳහා නිවාඩු ලබා දීම - 2024 මැයි සහ ජුනි
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ලිපි: 03/2024 තනතුර අතහැරයාමේ නිවේදනවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ අංක:- 01-31/2024 ගර්භනී හෙද නිලධාරිනියන් සඳහා නිල ඇඳුම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ: 22/2021 රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධර ගණය වර්ගීකරණය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ: 04/2020(1) නිලධරයාගේ ඉල්ලීම මත පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් දරන නිලධරයකු ජාතික සේවයේ අනුරූපී තනතුරකට අන්තර්ග්‍රහණය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
ලිපි අංක TA/09/PH/16/2017 වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීන් රා.ප.ච. 06/2006 අනුව සකස් කරන ලද නව බඳවා ගැනීමේ පටිපාටියෙහි අධි ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ ලිපි අංක 02-56/2022 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවට අයත් (MT-04) ඖෂධ සංයෝජක තනතුර සඳහා වන බඳවා ගැනීම් පටිපාටියට අන්තර්ග්‍රහණය කිරීම.
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ: 11/2024 රාජ්‍ය අංශයේ පරිගණක කටයුතු සඳහා යුනිකේත හා අනුකූල අක්ෂර (Unicode Compatible Fonts) භාවිතා කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
කළමණාකරන සේවා චක්‍රලේඛ අංක 01/2025 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සම්පූර්ණයෙන් රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලය සඳහා වන වැටුප් සංශෝධනය - 2025
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2018 විනයානුකූල පරීක්ෂණ සඳහා ගෙවීම්
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/2024 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2025 වසර
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
වත්කම් කළමණාකරන චක්‍රලේඛ අංක 05/2024 රාජ්‍ය ආයතනවල පවතින විශාල වැය බරක් වන සුඛෝපභෝගී වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව අපහරණය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
සෞඛ්‍ය අමා.පොදු චක්‍රලේඛ අංක 01-07/2018(V) වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනා සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ18/2015(V) රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට විශේෂ ර්‍දමනාවක් ලබා ර්‍දම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ ලිපි අංක 02-61/2024 රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරින් සඳහා රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දිමනා (DAT) ගෙවීම සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ ලිපි අංක 02-76/2024 සෞඛ්‍ය අංශයේ කාර්යය මණ්ඩලය සඳහා විශේෂ රාජකාරී දීමනාව ගෙවීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
චක්‍ර ලේඛ අංක 01-06/2024 ජපන් රජය විසින් සෞඛ්‍ය සේවා සඳහා ඉන්ධන ප්‍රධානය , ඉන්ධන බෙදාහැරීම හා ගිණුම් තැබීමේ ක්‍රමවේදය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
සෞඛ්‍ය අමාත්‍යාංශ පොදු චක්‍රලේඛ ලිපි අංක 02-06/2024 ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන් සඳහා රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (DAT) ගෙවිම සංශෝධනය කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 01/2024 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ව්‍යාපෘති කාර්ය මණ්ඩල සඳහා ජීවන වියදම් දීමනාව සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2024 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක් මුදල් අයකිරීම සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2023 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2024 වසර
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
වත්කම් කලමනාකරණ චක්‍රලේඛ අංක 06/2023 රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය - රාජ්‍ය අංශයේ ආයතන සඳහා මාර්ග ගත මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතිය (NFAMS) හඳුන්වාදීම, වාහන සඳහා වන මොඩියුලය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
PFD Circular 05/2022(I) ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරින්ට විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
PFD Circular 08/2019(I) Implementationa of the Electronic Government Procument (e-GP) System in Srilanka
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක: 03/2023 රාජ්‍ය ආයතන වල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය අපහරණය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
Public Finance circular 01/2023 Guidelines for procurement of pharmaceuticals and Medical Devices of a Consumable Nature- 2023
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
Public Finance circular 04/2016 (IV) Procurement of works up to Rs. 50 million from Regional Contractor under domestic funds.
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
Public Enterprise Circular No PED 01/2023 Deduction of income tax from the employment Income – Advance Personal Income Tax of Employees of State owned Enterprises (SOES)
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ 01-40/2022 (සෞඛ්‍ය අමා.) වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ I වන ශ්‍රේණියේ නිලධාරීන් විසින් තෙවැනි කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට පෙනී නොසිටීම හේතුවෙන් වැටුප් වර්ධක නතර කිරීමට අදාළව සහනයක් ලබා ගැනීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ 01-38/2022 (සෞඛ්‍ය අමා.) අතුරු වෛද්‍ය සේවාවට අයත් තනතුරු වල I ශ්‍රේණියට උසස්වීම් ලබන නිලධාරීන්හට කාර්යක්ෂමතා කඩඉම් සහන ලබා දීම.
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
පොදු චක්‍රලේඛ ලිපි 02-79/2022 (සෞඛ්‍ය අමා.) වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ශ්‍රේණිගත උසස්වීම් සලකා බලනු ලබන කාල සීමාවන් සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේඛ ලිපි - 06/2022 රාජ්‍ය සේවා ආයතනවල ඉවතලන කඩදාසි එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 31/2022 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 31/2022 රජයේ නිලධරයන්ට විශේෂ අත්තිකාරම් - 2023 වසර
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-30/2022 2023 වසර - රාජකාරී කටයුතු ඇරඹීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය ගිණුම් චක්‍රලේ-01/2022 ජාතික රක්ෂණ භාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ අවකරණ මුදල් අන්තර් බැංකු (Slips ක්‍රමය) මගින් සෘජුවම බැංකුගත කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-29/2022 ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 30 වගන්තිය සංශෝධනය කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-28/2022 ඡ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සදහා වැටුප් රහිත නිවාඩු ලබාදීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 35/92(VI) රජයේ නිලධරයන් පිළිබඳව විනය පරීක්ෂණ ඉක්මන් කරවීම ආයතන සංග්‍රහය සංශෝධනය කිරීම XLVIII පරිච්ඡේදය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 03/2019(IV) ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 19:5 උපවගන්තිය යටතේ වූ විනය පරීක්ෂණ නිලධර නාම ලේඛනය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 26/2022 රජයේ නිලධරයන්ගේ ඇඳුම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ - 24/2022 ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2023
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-25/2022 ශ්‍රී ලංකා ගණකාධීකාරී සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2023 (I,II හා III ශ්‍රේණි)
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-22/2022 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2023 (I,II හා III ශ්‍රේණි)
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
ජාතික අයවැය චක්‍රලේ-18/2022 රජයේ ආයතන විසින් විවිධ උත්සව සදහා දරණු ලබන වියදම් අත්හිටුවීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-33/2019(I) ශ්‍රී ලංකා ගණකාධීකාරී සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/66 හා 2019.08.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධන ක්‍රියාත්මක කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-05/2020(I) ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/88 හා 2019.08.23 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධන ක්‍රියාත්මක කිරීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
සෞඛ්‍ය (පොදු) චක්‍රලේ-01=12/2016 වෛද්‍ය නිළධාරීන් සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් දිනපොත් පවත්වාගෙන යාම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-31/2019(I) ශ්‍රි ලංකා පරිපාලන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/5 හා 2019-08-19 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.ව්‍යාපාර චක්‍රලේ-07/2022 Discountinuing the transferring of Ownership of official vehicles to retired officers of the state owned enterprises
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-34/2019 ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවයේ සේවා ව්‍යවස්ථාවට අංක 2137/26 හා 2019-08-20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඇතුළත් කරනු ලැබූ සංශෝධනයන් ක්‍රියාත්මක කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-18/2020(I) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා. ව්‍යාපාර චක්‍රලේ-06/2022 රජය සතු ව්‍යවසායන්හි සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
අයවැය චක්‍රලේ-06/2022 2022 සංශෝධිත ඇස්තමේන්තු යටතේ වියදම් දැරීම සදහා බලය දීම, 2022 වර්ෂය සදහා වියදම් වාර්තාකරණය හා ගිණුම් තැබීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-14/2022(II) ජේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිළධාරීන්ට දේශිය/විදේශිය වැටුප් රහිත නිවාඩු ලබාදීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-19/2022 රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-18/2022 ආයතන සංග්‍රහයේ 1 වන කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ වගන්ති සංශෝධනය කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රා.පරි චක්‍රලේ-14/2022(I) ජේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිළධාරීන්ට දේශිය/විදේශිය වැටුප් රහිත නිවාඩු ලබාදීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය. ව්‍යාපාර චක්‍රලේ-4/2022 වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල වියදම් කළමනාකරණය සහ ව්‍යාපාර තිරසාරත්වය පිළිබදව
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
රාජ්‍ය.පරි.චක්‍රලේ-14/2022 පළාත් සභා මූල්‍ය රීති 562 ප්‍රකාර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ......(ජේෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිළධාරීන්ට දේශිය/විදේශිය වැටුප් රහිත නිවාඩු ලබාදීම)
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
2022-06-10 (අයවැය චක්‍රලේඛ) රාජ්‍ය සේවයේ තනතුරුවල වැඩ බැලීම/රාජකාරි ඉටු කිරිම, පත්කිරිම හා කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික නිළධාරීන් සේවයේ යෙදවීම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
01/2022 2022-03-02 (අයවැය චක්‍රලේඛ) රාජ්‍ය ආයතන විසින් මෙහෙයුම් කල්බදු පදනම යටතේ ලබාගත් වාහනවල ගිවිසුම් කාලය දිර්ඝ නොකිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
03/2022 2022-04-26 (අයවැය චක්‍රලේඛ) රාජ්‍ය වියදම් පාලනය කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
01/2022 2022-01-22 (කළ. සේවා) කළමනාකරණ සේවා නිළධාරි I ශ්‍රේණියේ නිළධාරීන් කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් කිරිමට අදාල පාඨමාලාව සම්බන්ධවයි
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
03/2019(III) 2022-02-08 (රා.පරි) ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLII වැනි පරිච්ජේදයේ 19:5 උප වගන්තිය යටතේ වූ විනය පරික්ෂණ යටතේ වූ විනය පරික්ෂණ නිළධර නාමලේඛණය
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න
04/2022 2022-03-08 (රා.පරි) විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරිම
අනුමත ලිපිය බාගත කරන්න චක්‍රලේඛය බාගත කරන්න

© 2025. All Rights Reserved. Designed by IT Unit, CS