ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව

පළාත් භාණ්ඩාගාරය ලෙස ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. දකුණු පළාත් සභාවේ මූල්‍ය කළමනාකරණ කටයුතු මෙම අංශය මගින් සිදුකරයි.

අපගේ දැක්ම

අපගේ දැක්ම

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

අපගේ ජයග්‍රහණ

අපගේ ජයග්‍රහණ

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්


පළාත් අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සංවිධානවලට ගිණුම්කරණ සහාය ලබා දීම.

සංඛ්‍යානමය තොරතුරු ජනනය කිරීම සඳහා සියලු ගිණුම් ඒකක වලින් දත්ත රැස් කිරීම මගින් ගිණුම්කරණ දත්ත පදනම් පවත්වා ගැනීම.

ගිණුම්කරණ වාර්තාකරණය සහ එහි මූල්‍ය තොරතුරු පිළිබඳ ගුණාත්මකභාවය පිළිබඳ කාලෝචිතභාවය පිළිබඳ තීරණ ගැනීම සඳහා සංඛ්‍යාලේඛන විස්තර කිරීම සහ අර්ථ නිරූපණය කිරීම.

අදාළ ඉලෙක්ට්‍රොනික ආකෘතිවල ගිණුම්කරණ තොරතුරු ස්වයංක්‍රීයව සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම.

දෙපාර්තමේන්තුවේ අනාගත සැලසුම්

පුරවැසි ප්‍රඥප්තිය


අත්තිකාරම් චෙක්පත් නිකුත් කිරීම - දින 3

නිල බැංකු ආකෘති අත්සන් සහතික කිරීම සහ බැංකුවලට යැවීම - දින 3

ගිණුම් සාරාංශ වාර්තා අන්තර්ජාලයට යොමු කිරීම - සෑම මසකම 20 දින

ආකෘති පත්‍ර, චක්‍රලේඛ, බාගත කිරිම් සහ වෙනත් සේවාවන්

ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්