සැපයුම් අංශය

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව මිලදී ගැනීම.

අපගේ දැක්ම

අපගේ දැක්ම

නිවැරදි වූ ප්‍රසම්පාදනය තුලින් සමෘද්ධිමත් දකුණු පළාතක්

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මුදල් විනිවිදභාවය පිළිබඳ වගවීම, සාධාරණත්වය, දේශීය ව්‍යාපාරයේ සමාන අවස්ථා සහ සංවර්ධනය.

අපගේ අගයයන්

අපගේ අගයයන්

දකුණු පළාත සඳහා වෙබ් පාදක සැපයුම් නැවත සකස් කිරීම.

අංශයේ ප්‍රධාන කාර්යයන්


ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව ප්‍රසම්පාදන කටයුතු .

අංශයේ අනාගත සැලසුම්

ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කිරිම (e-ප්‍රසම්පාදනය, e - මිලදී ගැනීම, විද්‍යුත් ගෙවීම්).

පුරවැසි ප්‍රඥප්ති සේවාවන්


ප්‍රසම්පාදන පටිපාටිය හරහා ප්‍රසම්පාදන සැලැස්ම සාක්ෂාත් කර ගැනීම. - ප්‍රසම්පාදන සැලැස්මට අනුව

අළුත්වැඩියා සහ නඩත්තු යන්ත්‍ර සහ වෙනත් උපකරණ - දවස් 3කින් .

හදිසි ප්‍රසම්පාදනය - දින 7 .

සැපයුම් අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලි, චක්‍රලේඛ, භාගත කිරිම් සහ වෙනත් සේවාවන්

සැපයුම් අංශයේ නිළධාරීන්