ප්‍රධාන ලේකම් කාර්යාලය, දකුණු පළාත් සභාවේ ආයතන පරිපාලනය කිරීමේ මධ්‍යස්ථානය
පවරා ඇති බලතල අනුව පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ බලධාරීන් විසින් නිසි පරිදි කාර්යයන් ඉටු කිරීම සහතික කරයි
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දකුණු පළාත් සභාව,
එම ආයතනවල වැඩසටහන් සම්බන්ධීකරණය කරයි, මූල්‍ය හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සහ මානව සම්පත් කළමනාකරණය හා පුහුණුව සිදු කෙරේ.
ප්‍රධාන ලේකම්වරයා පළාතේ ප්‍රධාන පරිපාලන නිලධාරියා මෙන්ම ආයතනයේ ප්‍රධානියා වන අතර ප්‍රධාන ලේකම් කාර්යාලයට පළාත් සභා පරිපාලනය සඳහා අධීක්ෂණ කාර්යයන් ඉටු කිරීමේ වගකීම් සහ බලතල පැවරී ඇත
අතිගරු ජනාධිපතිතුමා පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව ප්‍රධාන ලේකම්වරයා පත් කරයි. එය සිදුකරනු ලබන්නේ 1987 අංක 42 පළාත් සභා පනතේ 31 වන වගන්තිය යටතේය.
ජාතික ඵලදායිතා සම්මානය 2015 - 2 වන ස්ථානය.