නවතම චක්‍රලේඛ
ප්‍රලේ.චක්‍රලේඛ(පරිපාලන)-03/2022(01) රජයේ කාර්යාල වෙත නිළධරයන් කැදවීම සීමා කිරිම
ප්‍රලේ.චක්‍රලේඛ(සංවර්ධන)-01/2022 රජයේ ඉඩම් සංවර්ධන කාර්යය සදහා ප්‍රශස්ථ ලෙස යෙදවීම මගින් ජාතික ආර්ථිකය සංවර්ධනයට දායක වීම
වැඩිදුර චක්‍රලේඛ
ගරු ආණ්ඩුකාරතුමා අනුමත චක්‍රලේඛ
වැඩිදුර චක්‍රලේඛ
නවතම පුවත්
පරිවර්තිත ගමන් වියදම් දීමනාව සදහා පොදු නිර්දේශයක් සකස් කිරිම
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා මණ්ඩල තීරණ - 2022
දකුණු පළාත් සභා ආයතනවල සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම
පළාත් ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාව
වැඩිදුර පුවත්
පොදු ආකෘති පත්‍ර
රාජ්‍ය ආයතනවල භාවිත කරන පොදු ආකෘති පත්‍ර මෙතනින් ලබාගන්න
නිතර අසන පැන
දැන් ඔබට අපගේ වෙබ් අඩවිය හරහා ක්ෂණිකව ඔබගේ ගැටළුව අපවෙත ඉදිරිපත් කල හැකිය.
පිවිසෙන්න
පළාතේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ හා තීන්දු සම්බන්ධව සියඑම අමාත්‍යාංශවලට දැන්වීම හා සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමේ කාර්යය ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. ඊට අමතරව පළාත් සභා මට්ටමින් බාහිරව ජනාධිපති ලේකම් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් කොමිෂන් සභාව, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශ වලින් පළාත් සභා වෙත ලබාදෙනු ලබන උපදෙස් හා කාර්යයන් සම්බන්ධීකරණය ප්‍රධාන ලේකම් කාර්යාලය හරහා සිදුවේ.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය "ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය - 2020" තරගය සඳහා ඉදිරිපත් ව අන්තර් අමාත්‍යාංශ කාණ්ඩය යටතේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත.
දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයට ISO 9001: 2008 පරිපාලනය, ආයතන, පුද්ගලික සංවර්ධනය, පුහුණුව, ගිණුම් සහ ගෙවීම්, අයවැය, මූල්‍ය, නෛතික, සැපයුම් සහ සංඛ්‍යාලේඛන සම්බන්ධ සියලු පරිපාලන හා කළමනාකරණ කටයුතු සැපයීම සඳහා අනුකූලතා සහතිකය ප්‍රදානය කර ඇත.
දකුණු පළාත් සභා රාජ්‍ය නිලධාරීන් සඳහා විදේශ පුහුණු අවශ්‍යතා ගැන විමසන්න
දකුණු පළාත් සභාවේ විගණන විමසුම් තොරතුරු පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න
දකුණු පළාත් සභාවේ "වියදම් වාර්තාව - 2019" ලබා ගැනීම සදහා පිවිසෙන්න
දකුණු පළාත් සභාවේ "Advanced & Commercial Account වාර්තාව - 2019 " ලබා ගැනීමට පිවිසෙන්න
දකුණු පළාත් සභාවේ "තැන්පතු ගිණුම් වාර්තාව - 2019" ලබා ගන්න පිවිසෙන්න.
දකුණු පළාත් සභාවේ ආදායම් වාර්තා ලබා ගන්න පිවිසෙන්න.
දකුණු පළාත් සභාවේ අයවැය දත්ත ගබඩාව පිළිබදව විමසීමට පිවිසෙන්න.
මෙම තොරතුරු පද්ධතිය මගින් දකුණු පළාත් සභාවේ ප්‍රසම්පාදන කටයුතු සදහා ලියාපදිංචි විය හැකිය.
දකුණු පළාත් සභාවට එක් පුහුණු ආයතනයක් සහ නිවාඩු නිකේතන දෙකක් ඇත. ඒවා මගින් දකුණු පළාත් සභාවේ රජයේ නිළධාරීන්ට නේවාසික හා අනේවාසික අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ විවිධ සංචාර වලදී අවශ්‍ය නවාතැන් පහසුකම් ලබා දෙයි. නවාතැන් පහසුකම් දකුණු පළාත් සභාවේ නොවන වෙනත් රාජ්‍ය නිළධාරීන් සදහාද ලබාදෙනු ලැබේ. විමසන්න.
කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය (MDTI) යනු දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ ප්‍රමුඛතම පුහුණු ආයතනයයි . වැඩි විස්තර
දකුණු පළාතේ ප්‍රධාන ලේකම්ගේ සෘජු අධීක්ෂණය යටතේ බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය කළමනාකරණය කෙරේ. ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති.. වැඩි විස්තර
මයුරපුර නිවාඩු නිකේතනය කළමනාකරණය කරනු ලබන්නේ දකුණු පළාතේ ප්‍රධාන ලේකම්ගේ අධීක්ෂණය යටතේ ය. ඉතා නිස්කලංක ප්‍රදේශයක පිහිටා ඇති.. වැඩි විස්තර