නීති අංශය

දකුණු පළාතේ නීතිමය ගැටළු සහ ආරවුල් සඳහා උපදෙස් දීම සහ නියෝජනය කිරීම

අපගේ දැක්ම

අපගේ දැක්ම

දකුණු පළාතේ ආදර්ශවත් සේවාවක් සමඟ නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරිම

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

පළාත් නීතිමය කරුණු සහ ආරවුල් සඳහා අපගේ සේවාදායකයින්ට පළමු පන්තියේ අගය එකතු කළ නීති ආධාර සහ විසඳුම් ලබා දීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

අංශයේ කාර්යයන්


දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නඩු කටයුතු සඳහා නීති සහය ලබා දීම.

දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළව නෛතික ගැටලු සඳහා නීති උපදෙස් ලබා දීම.

දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ සියලුම ආයතනවල ප්‍රඥප්ති සකස් කිරීම.

දකුණු පළාත් සභාවට අයත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ සියලුම ආයතනවල බදු ගිවිසුම් සකස් කිරීම.

නීති අංශයේ නිළධාරීන්