නිතර අසන පැන

මුල් පිටුව / නි.අ.පැ.

අපගේ සේවාවන් පිළිබදව තවත් දැනගන්න

ඔබ අපෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න. පහත Links මගින් දැනගන්න

බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය
- දුරකතන මාර්ගයෙන් හෝ ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණ වෙන්කර ගත හැකිය.

(මෙහිදී දුරකථන මාර්ගයෙන් නම් කාර්යාලයෙන් හෝ නිකේතන භාර නිලධාරියා මඟින් වෙන්කර ගත හැකිය.)
මයුරපුර නිවාඩු නිකේතනය
- ප්‍රධාන ලේකම් කාර්යාලය මඟින් පමණක් වෙන්කරනු ලැබේ. (මෙහිදී අදාළ ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතු ය.)

ගාස්තු ගෙවිය යුත්තේ කෙසේ ද?
-කාර්යාලයේ මුදල් අයකැමිට හෝ සෘජුවම බැංකුවට ගෙවා ඒ බව කාර්යාලය වෙත දැනුම් දිය යුතු ය.

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කරගන්නේ කෙසේ ද?


1. සෑම වර්ෂයකම සැප්තැම්බර් 15 වන විට පුවත්පත් දැන්වීම පල කරන අතර, සැප්තැම්බර් 15 සිට නොවැම්බර් 15 දක්වා ලියාපදිංචිය සිදු කෙරේ.
2. මෙහිදී ආයතනයට පැමිණ හෝ www. sr.sys.lkයන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැක.
3. නොවැම්බර් 15 සිට දෙසැම්බර් 15 තෙක් අයඳුම්පත් ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර, ජනවාරි 01 දින සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ තොරතුරු ප්‍රධාන ලේකම් කාර්යාලීය වෙබ් අඩවියට මුදා හැරේ.